ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ පිලිතුරු නොදී ඇමතිවරුන් පලා ගියහ.රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල විරාජ් සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය.
No comments