ලොව උසම මුර්තිය නිමවීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 530ක් වැය කරයි
මෙසේ උසම මුර්තිය ලෙස නම් කොට තිබෙන්නේ 16 වන ශතවර්ෂයේ මාරත අධිරාජ්‍යයේ පාලකයා වු චත්‍රපාටි සිවාජිය.මෙහි උස දැනට තිරණය කරගත් පරිදි මීටර් 192ක් පමණ වනවා.එමෙන්ම ගණන් වර්තා වලට අනුව මෙය සඳහා ඉන්දියානු රුපියන් බිලියන 36ක් පමණ වැය වනවා.
2017 පෙබරවාරි මාසයේ සිට මෙහි වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත.මීට පෙර තිබු උසම ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් වන අතර එය පිහිටා ඇත්තේ මියන්මාරයේය.
මේ වන විට ඉන්දියාව එරට පළමු වැඩ බැලු අග්‍රාමාත්‍යවරයාගේ රුවක මුර්තියක්ද මෙලෙස ඉදි කරමින් පවති.
No comments