Header Ads

දකුණු අප්‍රිකානු පළමු ඉනිම 392 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 392 ට සීමා වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර  කඩුලු හයක් දවා ගැනීමට සමත්වුණා.
ඒ අනුව 19 හැවිරිදි ළහිරු දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් කඩුලු පහක් දවාගත් ශ්‍රී ලංකාවේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසත් ඉතිහාසයට එක්වී සිටිනවා.

මිතුරන් බලන්න  කරන්න Share කරන්න. උනුසුම් පුවත්, ගොසිප් වීඩියෝ, පින්තූර ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.