Header Ads

දෙවැනි විස්සයි - 20 ජය ලංකාවට.

න්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ ඉනිමත්, ලක්ෂාන් සඳකැන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 3 කින් ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාව අද (22 වැනිදා) සමත්විය.


පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 113 කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වූහ.
අවසන් පන්දුවාරයට ලකුණු 7ක් ලබා ගැනීමට තිබූ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර දෙකක් එල්ල කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.
ඔහු අවසන් පන්දුවාරයට මුහුණදෙනු ලැබුවේ පාදයේ ආබාධයකටද ලක්ව සිටිමින්වීම විශේෂිතය. මැතිවුස් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

කුණු අප්‍රිකාව 
ට්‍රෙවර් ස්මට්ස් - ඇ. සඳකැන් ප. කුලසේකර       4
හෙයිනෝ කූන් - ස්ට. චන්දිමාල් ප. සඳකැන්29
තියුනිස් ඞී බෲයින් - ඇ. ධනංජය ප. උදාන 7
මැන්ගලිසෝ මොසේලී - ඇ. චන්දිමාල් ප. සඳකැන්11
ඩේවිඩ් මිලර් - ඇ. මැතිව්ස් ප. ධනංජය 11
ෆර්හාන් බෙහාර්ඩීන් - ඇ. චන්දිමාල් ප. උදාන27
වේන් පානෙල් - ඇ. මැතිව්ස් ප. සඳකැන්3
ඇන්ඞ්ල් පෙලූක්වායෝ - ඇ. චන්දිමාල් ප. සඳකැන් 0
ඒරන් පැන්ගිසෝ - ඇ. ගුණරත්න ප. උදාන13
ඉම්රාන් තහීර් - ප. කුලසේකර 1
ලූන්ගී නිගි - නොදැවී 2
අතිරේක (පා-2, ව-3)5
එකතුව ඕවර 19.3 කදී සියලුදෙනා දැවී    113
කඩුලු වැටීම 
1-5 (ස්මට්ස්), 2-13 (ඩී බෲයින්), 3-41 (මොසේලී), 4-57 (කූන්), 5-68 (මිලර්), 6-74 (පානෙල්), 7-74 (පෙලූක්වායෝ), 8-107 (බෙහාර්ඩීන්), 9-109 (ඉම්රාන් තහීර්), 10-113 (පැන්ගිසෝ)
පන්දු යැවීම
ඇන්ජලෝ මැතිව්ස් 2-0-11-0
නුවන් කුලසේකර3-0-10-2
ඉසුරු උදාන2.3-0-13-3ව-1
සීකුගේ ප්‍රසන්න 3-0-24-0
ලක්ෂාන් සඳකැන් 4-0-23-4ව-2
අසේල ගුණරත්න 4-0-27-0
ධනංජය ද සිල්වා 1-0-3-1
ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ඇ. මොසේලී ප. නිගි22
ධනංජය ද සිල්වා - ඇ. මිලර් ප. නිගි2
කුසල් මෙන්ඩිස් - ප. නිගි4
දිනේෂ් චන්දිමාල්- ඇ. මොසේලී ප. නිගි 22
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී54
අසේල ගුණරත්න - ක.මු.කළා ප. තහීර් 3
සීකුගේ ප්‍රසන්න - ඇ. ඉම්රාන් තහීර් ප. ස්මට්ස්2
තික්ෂිල ද සිල්වා - ඇ. බෙහාර්ඩීන් ප. පානෙල් 3
නුවන් කුලසේකර - නොදැවී 0
අතිරේක (පා-2, බ-3, ව-2)7
එකතුව ඕවර 19.4 කදී කඩුලු 7ක් දැවී    119
කඩුලු වැටීම 
1-11 (ධනංජය), 2-15 (මෙන්ඩිස්), 3-35 (දික්වැල්ල), 4-86 (චන්දිමාල්), 5-93 (ගුණරත්න), 6-97 (ප්‍රසන්න), 7-105 (තික්ෂිල)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන 
පන්දු යැවීම
ලූන්ගී නිගි4-0-19-4ව-1
වේන් පානෙල්3-0-16-1
ඇන්ඞ්ල් පෙලූක්වායෝ 2-0-22-0
ඉම්රාන් තහීර්4-0-14-1
ඒරන් පැන්ගිසෝ4-0-24-0
ට්‍රෙවර් ස්මට්ස් 2.4-0-19-1ව-1
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න. උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

No comments

Powered by Blogger.