Header Ads

මේ දෙන්නව දන්නවා නම් වහාම පොලිසියට කියන්න – මේ එසේ මෙසේ දෙන්නෙක් නෙමේ (PHOTOS)

වේයන්ගොඩ පොලිස් වසමේ පොත්තගල ප්‍රදේශයේ උදම්විට වේයන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 ක් පමණ වූ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපාකොටා 2016.10.12 වැනි දින ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා..

No comments

Powered by Blogger.