මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස විසඳෙයිද.(පින්තුර)
ලොව මෙතෙක් නොවිසඳුණු අභිරහසක් ලෙස සැලකුණු බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස පිලිබඳ තොරතුරු අනාවරණය ආකාරයේ සොයා ගැනීමක්
සයිබිරියා වෙන් සොයාගෙන තිබෙනවා.
සයිබිරියා වෙන් සොයාගෙන තිබෙනවා.
බර්මියුඩා ති‍්‍රකෝණය ආසන්නයේ පිහිටි සයිබීරියාවේ මෙතෙක් නිගමනය කළ නොහැකි වූ ආවාට කිහිපයක් හා බර්මියුඩා ත්‍රිකෝණය අතර ඇති සම්බන්ධතාවයක් පිලිබඳ මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
පසුගිය වසරේ දී විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම ආවාට කෙසේ නිර්මාණය වූයේ ද මෙතෙක් සොයාගත නොහැකි වුවත් මෙම ආවාටවල සිදුවන ගෑස් පිපිරීම් මගින් බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් ඉහළ අහසේ සිට මුහුදු පතුල දක්වා එ් වෙත ගමන් කරන නැව් මෙන්ම
ගුවන් යානා ද අතුරුදන් වන බවට අනුමාන කරණවා
No comments