පින්සලක් නොමැතිව චිත්‍ර මවන චිත්රශිල්පිනිය
කලාකරුවෙකුට නිර්මාණයක් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ විශේෂයෙන් වෙහෙසිය යුතු නැති බව හැඟෙන්නේ හොන්ග් නම් චිත්‍ර ශිල්පිනියගේ නිර්මාණ දුටු විටයි.
ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස හැඳින්වුවත් ඇගේ හැකියාවන් එක් දෙයකට සීමා කළ නොහැකියි. රෙඩ් ගෘහ නිර්මාණ ශිල්පිනියක් වගේම චිත්‍ර ශිල්පිනියක් නමුත් පින්සලකින් චිත්‍ර මවන්නියක් නම් නෙමේ.
අපි ඉවත දාන ඕනෑම දෙයක් ඇයට සිය නිර්මාණයකට යොදාගත හැකි අමුද්‍රව්‍යක්.මල් පෙති, ධාන්‍ය, රෙදි කැබලි, පලතුරු, එළවළු, ලී කැබලි, මේස් මේ සෑම දෙයකින්ම වෙනස් නිර්මාණයකට පන පෙවීම ඇගේ පවතින විශේෂත්වයයි.
No comments