Header Ads

රනිල්ගේ යෝජනාව සජිත් පිළිගනී

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රමුඛත්වය දීමට තමන් යෝජනා කරන බව
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගනු ලැබිණි.
ඔහු මේ බව පැවසුවේ පස්සර මහජන ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 68 වැනි සංවත්සරයේදී ය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

Powered by Blogger.