Header Ads

ගස් නැගපු ජැකලින්ට වෙච්ච දෙයක් (වීඩියෝ සහිතයි)

සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩ්ස්  ගහකින් ඇදගෙන වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ.
මෙය ඇය රගපෑ චිත්‍රපට ජවනිකාවක් නොව සැබවින්ම මලයාසියාවේ  ඇය ජීවත්වන නිවසේ ගෙවත්තේදී සිදුවු සිද්ධියකි.
මෙහිදී ජැකලින් ගසට නගින අතර එහිදී දිමියන් දෂ්ඨ කිරීම නිසා  ඇය බිමට වැටෙයි.මෙයින් ඇයට අනතුරක් නොවන අතර ඇගේ මිතුරකු විසින් මෙම සිදුවීම රූගත කර ඇයගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.
එම සිදුවීම පහතින් නරඹන්න
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.