2011 වසරේ තිරගත වූ කැමරන් ඩයස් රංගනයෙන් දායකත්වය සැපයූ Bad Teacher චිත්‍රපටයට සමාන ආකාරයේ ජායාරූප නිකතුවක් අනතර්ජාලයට නිකුත්වී තිබේ. මෙම චිත්‍රපටය පාසලක සිටින කාමුක ගුරුවරියක් වටා ගෙතී ඇති අතර එම චිත්‍රපටයේ කැමරන් වෙනුවට ලංකාවේ පෙනී සිටින්නේ තරූ අබේවර්ධන නමැති නිරූපිකාවකි. එම ජායාරූප එකතුව බලන්න පහතින්. මිතුරන්ටත් බලන්න SHARE කරන්න.
No comments