බූන්දි පාර්සලයට රණ්ඩු වූ 14 අක්කා 6 හැවිරිදි නංගී මරා දමලා
පියා විසින් ගෙන එන ලද බූන්දි පාර්සලයක් බෙදා ගැනීමට ඇති වූ රණ්ඞ්වක් දුරදිග ගොස් 14 හැවිරිදි වැඩිමහල් සහෝදරිය විසින් තමබඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේය.
බූන්දි පාර්සලයෙන් වැඩි කොටස පියා විසින් 6 හැවිරිදි දැරියට දීම නිසා කෝපයට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගණිය නිවස ආසල වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර ඇත.
No comments