දකුණු අප්රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ මහේල ජයවර්ධනගේ ඉනිම මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් විය.ඔහුගේ දැවැන්ත ඉනිම අවසන් වූයේ, දුවද්දී දැවී යාමකට හසුවීමෙනි.මහේල ජයවර්ධන පන්දු 284කදී ලකුණු 165ක් රැස් කළේ ය.
No comments