Header Ads

අධිවේගයේ මෝටර් සයිකල් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි


කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුමෙන් පොලිස් අණ නොතකා අධවේගී මාර්ගයට ඇතුළු වූ යතුරුපැදියක් වත්තල පොලිස් වසමේ
එල්. 8 දරන ස්ථානයේදී මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ බොරැල්ල කාසල්වීදිය ප්‍රදේශයේ පදිංචි මහාදේවගේ සුසන්ත නමැති 38 හැවිරිදි අයෙකි.


යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන අතර යතුරුපැදියේ පිටුපස ගමන්ගත් කාන්තාව අනතුරින් තුවාල ලබා ඇත.

No comments

Powered by Blogger.