Header Ads

රහස් කැමරාවක පටිගතවුනු රනවිරු පොලිස් මත ගැටුම


පොලිස් නිලධාරියෙකු විසින් රියදුරෙකුට දඩයක් ලියලා දඩ පත්‍රිකාවක් දෙන එක සාමාන්‍ය දෙයක්නේ.



ඉතින් ඒ වගේ දඩ පත්‍රිකාවක් දෙන අවස්ථාවේදී පොලිස් නිලධාරියා සතුව තිබූ කැමරාවක එය පටිගත වී තිබෙනවා.

එම වීඩියෝවට අනුව රියදුරා සහ පොලිස් නිලධාරියා අතර සංවාදයක් ගොඩනැගී තිබෙනවා.
මේ වීඩියෝව අනතර්ජාලයට මුදා හැරපු කෙනා පිළිබඳව මෙතෙක් ආරන්චියක නැහැ.

නමුත් මේ සිදුවීම සහිත වීඩියෝව අනත්ර්ජාලය පුරාම ප්‍රසිද්ධ වී තිබෙන අතර බොහෝ දෙනෙක් එයා නරඹා තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


No comments

Powered by Blogger.