ප‍්‍රධාන නිලිය ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු හා පැටලේ සැමියා ගෙදරින් පන්නා දමයි
මෑතකදී ඉතා ජනප‍්‍රිය වූ චිත්‍රපටියක ප‍්‍රධාන නිළිය ලෙස රගපෑ රංගන ශිල්පිනියක් මෙරට ප‍්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු අතර ඇති කරගෙන තිබෙන අනියම් ඇසුරක් හේතුවෙන් දෙදෙනාගේම පවුල් ජීවිත අවුලකට පත්ව ඇතැයි සමාජ ජාලාවල තොරතුරු පල වෙයි.
මෙම අනියම් සම්බන්ධය දැනගත් රංගන ශිලිපිනියගේ සැමියා විසින් ඇය නිවසෙන් එලවා දමා ඇත.
මේ දිනවල ඇය පදිංචිය සිටින්නේ තම ව්‍යාපාරික සැමියා විසින් සූදානම් කර දුන් දෙහිවල පිහිටි නිවසකයි.
මේ සිදුවීම දැනගත් ව්‍යාපාරිකයාගේ ගැබ්බර බිරිද මෙකී දෙහිවල නිවසට කඩා රංගන ශිල්පිනියට බැන වදී පහර දී ඇති බවටද තොරතුරැ වාර්තා වෙයි.
මිතුරන් අතරේ බෙදාගන්න. ඔබේ අදහසත් එක්කරන්න
මිතුරන් අතරේ බෙදාගන්න. ඔබේ අදහසත් එක්කරන්න

No comments