Header Ads

Unseen pictures of princ Harry's feonsay.

බ්‍රිතාන්‍යයේ හැරී කුමාරයාගේ Prince Harry පෙම්වතියේ නොදුටු ඡායාරූප කිහිපයක් සමග තොරතුරු රැසක් හෙළිවෙන්න පටන්ගෙන තිබෙනවා.
අදාළ ඡායාරූප වල සිටින්නේ හැරී කුමරුගේ පෙම්වතිය වන රංගන ශිල්පිනියක් සහ රූපවාහිනි නිවේදිකාවක් වන Meghan Markle මීට වසර 14කට පෙර ගත් සරාගි ඡායාරූප කිහිපයක්.
ඒ කියන්නේ 2003 වසරේදි. එම ඡායාරූප ගන්නා විට ඇගේ වයස අවුරුදු 22ක්. ඒ අනුව මේ වන විට ඇගේ වයස අවුරුදු 36ක් වනවා. හැරී කුමරුගේ වයස මේ වසරට වයස අවුරුදු 33ක් වනවා.
මෙම තොරතුරු සහ Meghan Markleගේ මෙම ඡායාරූප මේ වන විට අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.























No comments

Powered by Blogger.