Header Ads

ලසන්ත මහින්ද රහස් කතාව යූ ටියුබ් දහවැනි තැනට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා අතර සිදුවූ රහස් දුරකථන ඇමතුම සම්බන්ධ වීඩියෝව යූ ටියුබ් trending වීඩියෝ අතර 10 වැනි තැනට පැමිණ තිබේ.
අදාළ වීඩියෝම සංවාදය මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.
එය දින 3ක කාලයක් තුළ මේවන විට හැට දහසකට වැඩි ප්‍රමාණයක් නරඹා තිබේ.
එම සංවාදය තමා විසින් ලසන්ත සමඟ කළ එකක් බව මේන විට හිටපු ජනපතිවරයා පිළිගෙනද ඇත.

No comments

Powered by Blogger.