ඇමති කෝටි 140ක රජයේ වී ජාවාරමක මාධ්‍ය හමුවේ හෙලි කරයි.
ජනාධිපතිතුමා සහොදරයෝ එක්ක කතා කරලා තීන්දු ගන්න කෙනෙක් නෙවෙයි. අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු, ප‍්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රජය සතු වී කිලෝ කෝටි 20කින් රුපියල් කෝටි 140ක් වංචා කිරීමේ සූදානනමක් ඇති බවයි.
මේ ජනාධිපතිතුමා සහොදරයෝ එක්ක කතා කරලා තීන්දු ගන්න කෙනෙක් නෙවෙයි.
මිතුරන් අතරේ බෙදාගන්න. ඔබේ අදහසත් එක්කරන්න.

No comments