“සිංහලුන්ගෙන් බේරෙන්න දෙමල මුස්ලිම් අපි එකතු වෙමු” – විග්නේෂ්වරන්
සිංහලයන්ගේ ප‍්‍රහාරයෙන් බේරීම සඳහා දැන් කල යුතුව ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනතාව එක් වීම බව උතුරු පළාත් මහ ඇමති c.v. විග්නේෂ්වරන් පවසයි. ඔහු මෙසේ පසුගියදා අලූත්ගමදී එල්ල වූ අකාරයේ වූ ප‍්‍රහාරයන්ගෙන් බේරීම සඳහා සුළු ජාතිකයින් වන දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව ජීවත් විය යුතු යයිද කී මහ ඇමතිවරයා උතුරු පළාතට පොලිස් බලතල නොදෙන බවට පවසන ආණ්ඩුව අද සිංහල ජනතාව අත පොලිස් බලතල තිබියදී මුස්ලිම් ජනතාව හිංසනයට ලක් කරන බවත් මෙම හේතුවෙන්ම උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් කීය.
No comments